Sunday, May 11, 2025
Home » කොළඹ රාජකීය විද්‍යාලයේ ලියෝ සමාජයෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමක්

කොළඹ රාජකීය විද්‍යාලයේ ලියෝ සමාජයෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමක්

by sachintha
March 25, 2024 1:57 am 0 comment

ජාත්‍යන්තර ලියෝ සමාජ උපදේශක, ආචාර්ය ලසන්ත ගුණවර්ධන මහතාගේ උපදේශකත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ලියෝ සමාජය සංවිධාන කළ එම පාසලේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා ඇස් කණ්ණාඩි බෙදා දීම පසුගියදා සිදු විය.

මෙහිදී ඇස් පරීක්ෂා කර බලා ඔවුන්ට ඇස් කණ්ණාඩි දීමත් ඇසේ සුද ඉවත් කිරීමට අවශ්‍ය පිරිස් හඳුනාගෙන ඔවුන් රත්නපුර අක්ෂි රෝහලට යොමු කර ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් කිරීමටත් පියවර ගැනිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT