266
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ 2024 පාසල් ආහාර වැඩසටහනේ සමාරම්භක උත්සවය නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් දැරියකට ආහාර බෙදන ලද අයුරු. අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ විදුහල්පතිනි ප්‍රියංගිකා විජේසිංහ මහත්මිය ද මෙහි වෙති.