274
2024 පෙබරවාරි අවසානය වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා මහබැංකුව නිවේදනය කරයි.
2024 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් මිලියන 964 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත
මේවන විට ලක්ෂ 02 ඉක්මවූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවත් එමගින් ගෙවුණු මාස දෙක තුළ සංචාරකයින්ගෙන් මිලියන 687 ක් ඉපයූ බවත් සඳහන් වෙයි