Home » ‘කොටි ඝනත්වය‘ නිසා ශ්‍රී ලංකාව ආසියාවේ එකට

‘කොටි ඝනත්වය‘ නිසා ශ්‍රී ලංකාව ආසියාවේ එකට

by chanaka
April 1, 2024 11:24 am 0 comment

මෙරට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය බවට පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ.

2011 වසරේ සිට සත්වවේදියෙකු වූ කිස්තිරි ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය කරගෙන ඇති අතර එම පර්යේෂණයට අනුව මේ වනවිට විල්පත්තුව වනෝද්‍යානයේ කොටි 313කට ආසන්න සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටින බව හෙළිව ඇත.

කොටි දේණුවන් 08ක් පමණ දිවි ගෙවන බව ද අනාවරණය කරගෙන තිබෙන අතර හෙක්ටයාර 131,690ක භූමි භාගයක් පුරා පැතිර තිබෙන විල්පත්තුවේ වර්ග සැතපුම් 100කට කොටි 14ක් පමණ ජීවත් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT