Tuesday, May 6, 2025
Home » පාස්කු දේව මෙහෙයට දෙහිවල මෙතෝදිස්ත දේවස්ථානයට ආරක්‍ෂක වැඩපිළිවෙළක්

පාස්කු දේව මෙහෙයට දෙහිවල මෙතෝදිස්ත දේවස්ථානයට ආරක්‍ෂක වැඩපිළිවෙළක්

by sachintha
April 1, 2024 1:45 am 0 comment

පාස්කු ඉරුදින වෙනුවෙන් ඊයේ (31) පැවැත්වුණු දේව මෙහෙයන් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළට සමගාමීව දෙහිවල, ගාලු පාර මෙතෝදිස්ත දේවස්ථානයේ පැවැත්වූ දේව මෙහෙයන් සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව එක්ව ආරක්ෂක කටයුතුවල යෙදී සිටි අයුරු
දෙහිවල – ඩී. පී. හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT