Saturday, May 10, 2025
Home » ගාසා ළමා අර­මු­ද­ලට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලි­ය­න­යක්

ගාසා ළමා අර­මු­ද­ලට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලි­ය­න­යක්

by Gayan Abeykoon
April 2, 2024 1:00 am 0 comment

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත් දරු­වන් වෙනු­වෙන් ශ්‍රී ලංකා රජ­යෙන් අ‍ෙම­රි­කන් ඩොලර් මිලි­ය­න­යක පරි­ත්‍යා­ග­යක් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­ත­නය හරහා පල­ස්තීන රජය වෙත භාර­දීම ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජනා­ධි­පති කාර්යා­ලයේ දී ඊයේ (01) සිදුවිය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT