Tuesday, May 13, 2025
Home » මංගල ටෙස්ට් තරඟයේ වීරයා වූ කමිඳු මෙන්ඩිස්

මංගල ටෙස්ට් තරඟයේ වීරයා වූ කමිඳු මෙන්ඩිස්

by yasara
April 3, 2024 12:20 pm 0 comment

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තරඟ 02 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ තරඟයේ වීරයා බවට පත් වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් සමත් විය.

සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟය ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 367 ක් සහ කඩුළු 03 ක් ලබා ගනිමින් මෙලෙස තරගාවලියේ වීරයා බවට පත් වීම සුවිශේෂත්වයකි.

මෙම තරඟාවලි ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ICC ලෝක  ටෙස්ට් ශුරතාවලියේ 04 වැනි ස්ථානයට පැමිණ තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT