Tuesday, May 13, 2025
Home » ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

by yasara
April 3, 2024 12:52 pm 0 comment

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙයි.

අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ත්‍රිවිධ හමුදාව හැරගිය අයට මෙම කාලය තුළ  ඉන් නීත්‍යානුකූලව ඉවත් විය හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT