96
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජනමාධ්‍යවේදය හදාරන අවසන් වසරේ විද්‍යාර්ථීහු කණ්ඩායමක්, මුද්‍රිත මාධ්‍ය තාක්ෂණය පිළිබඳව ප්‍රායෝගික කරුණු හැදෑරීම සඳහා ලේක්හවුස් ආයතනයට පැමිණියහ. එහිදී ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා සමඟ සිසුන් ආයතනය ඉදිරිපිටදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
අධ්‍යයන චාරිකාව සංවිධානය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉමේෂා ධර්මසේන මහත්මිය සහ ජනමාධ්‍ය තාක්ෂණය පිළිබඳ බාහිර කථිකාචාර්ය ධර්මානන්ද විජේසිංහ මහතා ද මෙහි වෙති. ඡායාරූපය – චින්තක කුමාරසිංහ