213
ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ ප්‍රගති බැංකු සේවක සංගමයේ 2024 නව නිලධාරී මණ්ඩලය පසුගියදා පත් කෙරිණි. සභාපති- උදාර වීරසිංහ,ලේකම්- කැලුම් ලියනගේ,භාණ්ඩාගාරික – දුමින්ද වේලාහෙට්ටි, ජ්‍යෙෂ්ඨ උප සභාපති – ඉසුරු වීරසිංහ, ජ්‍යෙෂ්ඨ උප ලේකම් – බුද්ධික කැන්දරගම,උප භාණ්ඩාගාරික- ඒ.බී දිලංක,උප සභාපති – දුමින්ද චාමර, උප ලේකම් 1 – රනුක ප්‍රවීන්, උප ලේකම් 2 – බුද්ධිකා මනම්පේරි, උප ලේකම් 3 – දුමිඳු දිසානායක මහත්ම මහත්මීහු තේරී පත්වූහ.