Home » පුහුල්වැල්ල මහ විදුහලේ 1990 වසරේ සිසුන්ගෙන් තම ගුරුවරුන්ට උපහාර

පුහුල්වැල්ල මහ විදුහලේ 1990 වසරේ සිසුන්ගෙන් තම ගුරුවරුන්ට උපහාර

by sachintha
April 3, 2024 1:00 am 0 comment

මාතර පුහුල්වැල්ල ජාතික පාසලේ 1990 වසරේ 11 වසර C පන්තියේ ඉගෙනුම ලැබු සිසු සිසුවියන් විසින් සංවිධාන කළ ගුරු උපහාර උලෙළක් සහ සුහද හමුවක් පුහුල්වැල්ල, ආඩියාවත්ත අද්දර උත්සව ශාලාවේදී පසුගියදා පැවැත්විණි. මෙහිදී 1986 වර්ෂයේදී 7 වසර C පන්තිය සිට 1990 වර්ෂයේ 11 වසර C පන්තිය දක්වා පන්තිය භාර ගුරුතුමා සහ ගුරුතුමිය වූ ඒ. පී. ගමගේ මහතාට සහ පත්මා රණතුංග මෙණෙවියට මෙලෙස උපහාර පුදනු ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT