Home » සාලමුල්ල සමෘද්ධි ළමා පුස්තකාලයේ උපන්දින සැමරුමක්

සාලමුල්ල සමෘද්ධි ළමා පුස්තකාලයේ උපන්දින සැමරුමක්

by sachintha
April 3, 2024 2:46 am 0 comment

කොළොන්නාව සාලමුල්ල ලක් සඳසෙවණ සමෘද්ධි පුස්තකාලයේ සහ ළමා කැකුලු සමාජයේ දරුවන් සඳහා මාසිකව උපන්දින සැමරුම් උත්සවයක් පවත්වාගෙන එනු ලැබේ.

සමෘද්ධි සමිතිවල වැඩිහිටියන්ගේ උපන්දින සැමරුම් උලෙළ ද මෙලෙසම පවත්වාගෙන එනු ලැබේ.

වැඩිහිටියන්ගේ 50 වන උපන්දින සැමරුම් උලෙළ සහ දරුවන්ගේගේ මාසික උපන්දින සැමරුම් අවස්ථාවක් පසුගිය ඉරිදා දින එම පුස්තකාලයේදී පැවැත්විණි.

සාලමුල්ල සමෘද්ධි සංවර්ධන නිලධාරී චින්තක මුතුකුමාරණ මහතාගේ සංවිධායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT