Saturday, May 10, 2025
Home » 84 – 85 ‘ජපුර ෆ්‍රෙන්ඩ්ස්’ නිලධාරී මණ්ඩලය

84 – 85 ‘ජපුර ෆ්‍රෙන්ඩ්ස්’ නිලධාරී මණ්ඩලය

by sachintha
April 3, 2024 2:46 am 0 comment

84 – 85 ‘ජපුර ෆ්‍රෙන්ඩ්ස්’ සුහද හමුව පැවැති පසුගිය 31 වැනිදා, එම සංවිධානයට නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනිණි. එහිදී සභාපති ලෙස ගාමිණී ගුණසේකර මහතා ද සම සභාපති ලෙස එම්.බී. චන්ද්‍රනිමල් මහතා ද සම ලේකම්වරුන් ලෙස කමල් ඉන්ද්‍රසිරි මහතා සහ නිලංකා ජයසූරිය මහත්මිය ද, භාණ්ඩාගාරික ලෙස ප්‍රේමරත්න දිසානායක මහතා ද ගිණුම් පරීක්ෂක ලෙස මහාචාර්ය විජේකෝන් සුබසිංහ මහතා ද යන මහත්ම මහත්මීහු සියල්ලන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් පත් වූහ.

තක්ෂිලා උදයංගනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT