378
බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (03) පැවැත්විණි. උපාධිධාරී ගුරුවරුන් 2320කට මෙහිදී පත්වීම් ලබා දුන් අතර එම අවස්ථාවට ජනාධිපතිවරයා නව පත්වීම්ලාභීන් අතරින් පැමිණෙන අයුරු. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන්, නිලධාරීහු ද මෙහි වෙති.