Home » ගම්මැද්දේ අවු­රුදු සැළ­ලි­හිණි වස­න්තය 11 දා හල්බ­රා­වේදී

ගම්මැද්දේ අවු­රුදු සැළ­ලි­හිණි වස­න්තය 11 දා හල්බ­රා­වේදී

by Gayan Abeykoon
April 9, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්ත­සිංහ

හල්බ­රාව නිම­ලා­රාම සමාධි බෞද්ධ මධ්‍ය­ස්ථා­නය හා ශ්‍රී සාර සමාධි ත්‍රිභාෂා දහම් පාසල කේන්ද්‍ර කොට පව­ත්වනු ලබන, ගම්මැද්දේ අවු­රුදු සැළ­ලි­හිණි වස­න්තය 3, අනිද්දා (11) දවස පුරා හල්බ­රාව බස් හන්දි­යේදී පැවැත්වේ.

මෙය ජන ක්‍රීඩා රැසක් සහ සංගීත ප්‍රසං­ග­ය­කින් ද සම­න්වි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT