Home » පාදුක්ක සමෘද්ධි අභි­මානි අලුත් අවු­රුදු පොළ 10-11

පාදුක්ක සමෘද්ධි අභි­මානි අලුත් අවු­රුදු පොළ 10-11

by Gayan Abeykoon
April 9, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්ත­සිංහ

පාදුක්ක ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය හා පාදුක්ක සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමි­තිය එක්ව පව­ත්වනු ලබන, ‘සමෘද්ධි අභි­මානි’ 2024 අලුත් අවු­රුදු පොළ 10 සහ 11 යන දින­වල පාදුක්ක මහ­ජන සති පොළේදී පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT