උණුසුම් පුවත්දවසේ පුවත්දේශීය පුවත් හිසතෙල් ගාන 15 දා රජයේ නිවාඩු දිනයක් by sachintha April 11, 2024 April 11, 2024 1:06 am 0 comment 420 එළැඹෙන අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය මේ මස 15 වැනිදාට යෙදී ඇති හෙයින් එදින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. නුවන් කොඩිකාර කලින් පුවත ජනපති සමාව ලැබූ සිරකරුවෝ 779ක් අවුරුදු දා පිටව යති මීලඟ පුවත වැල්ලේ සාරංගගේ ගෝලයා ‘අලිවත්තේ කුයියා’ කුඩු, කඩු දෙකක් සමඟ අත්අඩංගුවට You may also like ආසියාවේ සාමය හා ශක්තිය සුරැකීමට සටන් විරාමයක් අවශ්‍යයි May 13, 2025 සජබ ප්රමුඛ දකුණු කඳවුර එකතුවී කොළඹ නගර සභාවේ බලය පිහිටු වනවා May 13, 2025 දැඩි ආරක්ෂාව මධ්‍යයේ දහස් ගණනක් බැතිමතුන් බුද්ධගයාවට May 12, 2025 අද කොළඹ වෙසක් බලන්න එන අයට දැනුම්දීමක් May 12, 2025 ගැරඩිඇල්ල බස් අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් ඥාතීන්ට භාර දෙයි – එක් අයෙකු හඳුනා... May 12, 2025 අද සහ හෙට රැඳවියන් බලන්න අවස්ථාවක් May 12, 2025 වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම් May 12, 2025 ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන් බැලීමට අගමැතිනිය රෝහලට යයි May 12, 2025 අභියෝග හමුවේ හේතුඵල දහම මැනවින් වටහා ගනිමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස May 12, 2025 මානව සිත්සතන් සුවපත් කිරීමට වෙසක් කාලය වඩාත් සුදුසුයි – අගමැතිනි හරිනි අමරසූරිය May 12, 2025 යුද ගිනිදැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවෙමු May 12, 2025 ශ්‍රී ලංකා-ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට – ඇමැති, නලින්ද ජයතිස්ස May 12, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.