Home » හිසතෙල් ගාන 15 දා රජයේ නිවාඩු දිනයක්

හිසතෙල් ගාන 15 දා රජයේ නිවාඩු දිනයක්

by sachintha
April 11, 2024 1:06 am 0 comment

එළැඹෙන අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය මේ මස 15 වැනිදාට යෙදී ඇති හෙයින් එදින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.
නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT