Saturday, May 10, 2025
Home » මුහුදුබඩ දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

by chanaka
April 13, 2024 9:55 am 0 comment

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වන මන්දගාමී දුම්රිය අද (13) උදෑසන මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානය දැනුවත් කර ඇති අතර, අලුත්වැඩියා සිදුකරනු ලබන කාර්මික සේවකයින් ළඟා වෙමින් පවතින බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT