Saturday, May 10, 2025
Home » අවුරුදු ගීතයක් විකෘති කළ අය සොයා විමර්ශන

අවුරුදු ගීතයක් විකෘති කළ අය සොයා විමර්ශන

by yasara
April 14, 2024 9:32 am 0 comment

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කළ අවුරුදු ගීතය පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි

ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මතයි.

එලෙස විකෘති කර ඇත්තේ, රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ අවුරුදු ගීතයක් බවයි වාර්තා වෙයි

ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT