211
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙයි
ඒ අනුව ජනතාවට කොළඹට පැමිණීම සඳහා අනිද්දා (17) දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ ය.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, පවතින පෞද්ගලික බස් රථ වලින් 25 % ක පමණ බස් රථ ප්‍රමාණයක් අද ධාවනයට එක්කරන බවයි.
මේ අතර, අතිරේක දුම්රිය සේවා ද, තවදුරටත් ක්‍රියාත්මක කර තිබෙයි