Home » මීගොඩ ITN සූර්ය මංගල්‍යයේ සිඟිති අවුරුදු කුමරියෝ

මීගොඩ ITN සූර්ය මංගල්‍යයේ සිඟිති අවුරුදු කුමරියෝ

by sachintha
April 16, 2024 1:17 am 0 comment

ස්වාධීන රූපවාහිනිය මඟින් සංවිධාන කරන ලද” 2024 ITN සූර්ය මංගල්‍යය “- හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මීගොඩ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී සිඟිති අවුරුදු කුමරියන් ලෙස අභිසෙස් ලැබූ දියණියන් සමඟ ඇමැතිවරයා සහ ස්වාධීන රූපවාහිනියේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූපය- මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT