322
මාර්තු මාසය සඳහා මෙරට උද්ධමනය සියයට 2. 5 දක්වා අඩු වී තිබේ.
ඒ, ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද 2024 මාර්තු මාසය සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනයට අනුවය.
2024 පෙබරවාරි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ සියයට 5.1 ක් ලෙසිනි.
මීට සාපේක්‍ෂව පෙබරවාරි මාසයේ දී සියයට 5.0 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂමය උද්ධමනය 2024 මාර්තු මාසයේ දී හීදි සියයට 5.0 ක් ලෙස නොවෙනස්ව පවති.
එමෙන්ම, 2024 පෙබරවාරි මාසයේ දී සියයට 5.1 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂමය උද්ධමනය මාර්තු මාසයේ දී සියයට බිදුවයි දශම 7 දක්වා පහළ ගොස් තිබේ.