Home » ලංකා IOC ඉන්ධන මිලත් පහළට

ලංකා IOC ඉන්ධන මිලත් පහළට

by chanaka
April 30, 2024 10:46 pm 0 comment

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)
පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)
ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)
සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)
භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT