Thursday, May 15, 2025
Home » මාධ්‍යවේදිනී රසිකා සෝලංගආරච්චිගේ ‘පෙරඹර කළුවර’ 3දා එළිදකී

මාධ්‍යවේදිනී රසිකා සෝලංගආරච්චිගේ ‘පෙරඹර කළුවර’ 3දා එළිදකී

by sachintha
May 1, 2024 1:00 am 0 comment

මාධ්‍යවේදිනී රසිකා සෝලංගආරච්චිගේ නවතම කෘතිය වන ‘පෙරඹර කළුවර’ නවකතාව මේ මස 03 වැනිදා සවස 2.00ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එළිදකී.

ටෙලිනාට්‍ය අධක්‍ෂ රවීන්ද්‍ර විජේරත්න,කිවිවර තිස්ස නිහාල් වික්‍රමසිංහ එදින කෙටි දෙසුම් පවත්වති. මෙය ඇගේ හත්වන කෘතිය වන අතර සිව්වැනි නවකතාවයි.යටත්විජිත යුගයේ සියනෑ කෝරලයේ කරත්තකරුවන්ගේ ජීවිතය පසුබිම් කරගත් සමාජ ආර්ථික පෙරළියක් පිළිබඳ ලියැවුණු නවකතාවක් වන Òපෙරඹර කළුවරÓ සූරිය ප්‍රකාශනයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT