උණුසුම් පුවත්දවසේ පුවත් ගෑස් මිල හෙට වෙනස් වෙයි by chanaka May 2, 2024 May 2, 2024 9:16 pm 0 comment 233 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කරයි. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට(03) ප්‍රකාශයට පත්කරන බවය. ඒ අනුව එලෙස අඩුවන මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත. කලින් පුවත ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි මීලඟ පුවත ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන You may also like චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි May 2, 2025 ජාතික වෙසක් සතිය මැයි 10වැනිදා සිට May 2, 2025 මැයි 06 වැනිදා කොටස් වෙළඳපළ ගනුදෙනු කාලයේ වෙනසක් May 2, 2025 පාස්පෝට් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක් May 2, 2025 ජනපති අනුර අනිද්දා වියට්නාමයට – අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබයි May 2, 2025 විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අත්පොත අද නිකුත් කෙරේ May 2, 2025 දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි May 2, 2025 සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි May 2, 2025 කරුණු සොයන්න මහාචාර්යවරුන් තිදෙනකුගේ කමිටුවක් May 2, 2025 “අම්මේ තාත්තේ මට සමාවෙන්න” සබරගමු සරසවි සිසුවා ලිපියක් ලියා තබා සිය දිවි නසාගෙන May 2, 2025 ලූනු බිකත් ඉල්ලන වර්ගයේ අරගල එපා / වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම්... May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.