උණුසුම් පුවත්දේශීය පුවත් ලාෆ් ගෑස් මිළත් අඩුවෙයි by yasara May 3, 2024 May 3, 2024 12:02 pm 0 comment 1.2K අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ. ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,840කි. 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල 1,542කි. කලින් පුවත සංචාරක වරායක් ලෙස ගාලු වරාය සංවර්ධනයට සැලසුම් මීලඟ පුවත බලපත්‍ර නොමැතිව සතුන් ප්‍රවාහනය කළ වාහනයක් කොටුවෙයි You may also like මැයි 07 වැනිදා නිවාඩු මේ පාසල් පමණයි – අමාත්‍යාංශය නිවේදනය කරයි May 5, 2025 සබරගමුව සරසවියේ සිසුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඩ් කෙරේ May 5, 2025 ජනපති වියට්නාම ජනපති හමුවෙයි May 5, 2025 බාල පොහොර වංචාව: කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්ට ඇප May 5, 2025 එල්.ටී.ටී.ඊ ප්‍රදේශවල තිබී හමු වූ රන් භාණ්ඩ ගැන විමර්ශනයක් May 5, 2025 චාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ් May 5, 2025 සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් කොළඹට කැඳවයි May 5, 2025 අද රාත්‍රීයේ උල්කාපාත වැස්සක් May 5, 2025 Battle of the Band – International අනුශුරයින් දිවයිනට May 5, 2025 ජනපතිගෙන් හෝ චි මිං සොහොන් ගැබට සහ යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර May 5, 2025 ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරයුම් May 5, 2025 ජනපතිට එරෙහි අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක් May 5, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.