උණුසුම් පුවත්දේශීය පුවත් ලාෆ් ගෑස් මිළත් අඩුවෙයි by yasara May 3, 2024 May 3, 2024 12:02 pm 0 comment 1.2K අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ. ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,840කි. 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල 1,542කි. කලින් පුවත සංචාරක වරායක් ලෙස ගාලු වරාය සංවර්ධනයට සැලසුම් මීලඟ පුවත බලපත්‍ර නොමැතිව සතුන් ප්‍රවාහනය කළ වාහනයක් කොටුවෙයි You may also like ඡන්දය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් May 5, 2025 සබරගමු සරසවියේ චරිත්ගේ මරණය – සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන් හතරදෙනා අද උසාවියට May 5, 2025 ගල්කිස්සේ වෙඩි තැබීමක් -තරුණයෙක් මරුට May 5, 2025 සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි May 5, 2025 චීනයේ සිචුවාන් සරසවියේ නියෝජිත පිරිස පාත්ෆයින්ඩර් නියෝජිතයන් සමඟ සාකච්ඡාවක May 5, 2025 මස්-මාළු කඩ සුරාසල් 12-13-14 වහලා May 5, 2025 ප්‍රා.සභා-නගර සභා මන්ත්‍රීවරුන් කෝටි 62ක වන්දි අරන් May 5, 2025 CIDය චාමර සම්පත්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි May 5, 2025 05-06-07 දිනවල පාසල් නිවාඩු May 5, 2025 සමාජ විරෝධී වැඩ කළැයි අපේක්ෂකයෝ 50ක් අත්අඩංගුවට May 5, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සහාය ලැබිලා May 5, 2025 උපන්දා සිහි කරමින් රෝගීන් 125කට නොමිලේ දන්ත ප්‍රතිකාර කළ වෛද්‍ය යුවළක් May 5, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.