Home » ක්‍රීඩා අමාත්‍යවරයා නව රෙගුලාසියකට අත්සන් තබයි

ක්‍රීඩා අමාත්‍යවරයා නව රෙගුලාසියකට අත්සන් තබයි

by yasara
May 3, 2024 3:34 pm 0 comment

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද ( 3) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කර තිබෙයි

එමගින් ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙයි

ඊට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT