Sunday, May 11, 2025
Home » පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

by chanaka
May 3, 2024 9:07 pm 0 comment

School term

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම හා තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (03) දිනයෙන් අවසන් වේ.

එමෙන්ම පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 20 වන සඳුදා දින ආරම්භ වන බවද එම නිවේදනයෙන් සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT