Saturday, May 10, 2025
Home » T 20 ලෝක කුසාලනයේ විනිසුරුවරුන් සහ තීරකරුවන් ප්‍රකාශයට – ලංකාවේ දෙදෙනෙකුත් ඒ අතර

T 20 ලෝක කුසාලනයේ විනිසුරුවරුන් සහ තීරකරුවන් ප්‍රකාශයට – ලංකාවේ දෙදෙනෙකුත් ඒ අතර

by chanaka
May 3, 2024 9:34 pm 0 comment

2024, විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් කුසලානයට එක්වන විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් නම් කර තිබේ.

ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිනි.

මේ සඳහා නිලධාරින් 26 දෙනෙකු නම් කර ඇති බව සඳහන් වේ.

තරග විනිසුරුවරුන් 20 දෙනෙකු සහ තරග තීරකවරුන් 06 දෙනෙකු මෙලෙස නම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙවර ලෝක කුසලන තරගාවලිය සඳහා තරග 55ක් ඇතුළත්ය.

මෙය දින 28ක් පුරා ක්‍රීඩාංගණ 09ක පැවැත්වීමටයි සැලැසුම් කර ඇත.

මෙහි දී 2023 වසරේ විනිසුරුවරයා ලෙස සම්මාන දිනාගත් රිචඩ් ඉලවිංවර්ත්, කුමාර ධර්මසේන, ක්‍රිස් ගැෆ්නි සහ පෝල් රයිෆිල් යන අය ඊට ඇතුළත්ය.

හය දෙනෙකුගෙන් සමන්විත තරග තීරකරුවන්ගේ කණ්ඩායමට රංජන් මඩුගල්ල ඇතුළත්ව සිටීමත් විශේෂත්වයක්වේ.

විනිසුරුවරුන්:

  • Chris Brown
  • Kumar Dharmasena
  • Chris Gaffaney
  • Michael Gough
  • Adrian Holdstock
  • Richard Illingworth
  • Allahudien Paleker
  • Richard Kettleborough
  • Jayaraman Madanagopal
  • Nitin Menon, Sam Nogajski
  • Ahsan Raza
  • Rashid Riaz
  • Paul Reiffel
  • Langton Rusere
  • Shahid Saikat
  • Rodney Tucker
  • Alex Wharf
  • Joel Wilson
  • Asif Yaqoob

තරග තීරකවරුන්:

  • David Boon
  • Jeff Crowe
  • Ranjan Madugalle
  • Andrew Pycroft
  • Richie Richardson
  • Javagal Srinath

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT