Sunday, May 11, 2025
Home » අමරකීර්ති අතුකෝරල සහ පොලිස් සැරයන් ජයන්තගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුමෙන්

අමරකීර්ති අතුකෝරල සහ පොලිස් සැරයන් ජයන්තගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුමෙන්

by mahesh
May 10, 2024 1:00 am 0 comment

කුපිත වූ සාහසික කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව 2022 මැයි 9දා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (09) පැවැත්විණි.

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම සංවිධාන කර තිබුණි.

ඡායාරූප-වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT