109
මාතර, දික්වැල්ල, ගොඩඋඩ වෙරළ තීරයට ඊයේ (13) පස්වරුවේ විශාල තල්මසෙකු ගොඩගසා තිබුණු අතර වෙරළට ගොඩගසන අවස්ථාව වන විටත් තල්මසා මිය ගොස් සිටි බව මාතර දිස්ත්‍රික් වනජිවි දිස්ත්‍රික් නිලධාරි ඒ.ටී.ආර්.රවින්ද්‍ර මහතා පැවසීය.
අඩි 15 ක් පමණ දිග මෙම තල්මසාට කිසිදු හානියක් සිදුව නොතිබීම විශේෂත්වයකි.ඊයේ පස්වරුවේ උඩවලවේ වනජිවි ඒකකයේ වෛද්‍යවරු පැමිණ මිය ගිය තල්මසාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළහ.
ටී.කේ.මහින්ද -වැලිගම සමූහ