179
මෙවර නිරිතදිග මෝසම් වර්ෂාව පෙර ලැබිය යුතු සාමාන්‍යට වඩා වැඩි ප්‍රමාණයකින් ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා නිවේදනය කළේය.
ඒ පිළිබද පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම සහ ඇතිවිය හැකි ආපදා තත්වයන්ට මුහුණ දීම සදහා කටයුතු කළ යුතු ආකාරය පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම සහ ඉදිරි සැලසුම් පිළිබදව සාකාච්ඡා කිරීමේ රැස්වීමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.