Home » ‘දිනමිණ’ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අලුත්ගෙදරගේ නැන්දණියගේ අවසන් කටයුතු අද

‘දිනමිණ’ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අලුත්ගෙදරගේ නැන්දණියගේ අවසන් කටයුතු අද

by mahesh
May 17, 2024 12:58 am 0 comment

‘දිනමිණ’ පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ මහින්ද අලුත්ගෙදර මහතාගේ නැන්දණිය වන කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ කේ.ජී.ජී. එරබදුපිටිය (76) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උපලේකම්, ගයානි එරබුදුපිටිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උදානි එරබදුපිටිය, එච්.එන්.බී. ග්‍රාමීන් ආයතනයේ ගණකාධිකාරී කපිල එරබදුපිටිය යන අයගේ මව වන්නීය. දේහය කිරිබත්ගොඩ සුප්‍රීම් මල් ශාලාවේ තැන්පත් කොට ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස හතරට මාකොළ නෙල්ලිගහ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT