Home » ජනපති රනිල් ඉන්දුනීසියානු ජනපති හමුවී

ජනපති රනිල් ඉන්දුනීසියානු ජනපති හමුවී

by sachintha
May 21, 2024 1:44 am 0 comment

ඉන්දුනීසියාවේදී මේ දිනවල පැවැත්වෙන ලෝක ජල සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පෙරේදා (19) සූදානම් කර තිබූ අතර ඒ සඳහා සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT