Saturday, May 10, 2025
Home » අමාදහර වෙසක් බැති ගී සරණිය

අමාදහර වෙසක් බැති ගී සරණිය

by sachintha
May 24, 2024 1:02 am 0 comment

ලේක්හවුස් බෞද්ධ සංගමය සංවිධාන කරනු ලබන අමාදහර වෙසක් බැති ගී සරණිය හා දන්සල ඊයේ (23) වෙසක් පොහෝ දින ප.ව.05.00ට ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් මන්දිරය අබියස දී පැවැත්විණි. එදින අමාදහර බැති ගී සරණිය ගීතවත් කිරීම සඳහා ප්‍රවීණ ගායක ගායිකාවන් වන විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ඉෂාක් බෙග් හා සුප්‍රියා අබේසේකර ගායනයෙන් එකවූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT