Home » අගමැති කැලණිය වැඳ පුදා ගනී

අගමැති කැලණිය වැඳ පුදා ගනී

by sachintha
May 24, 2024 1:01 am 0 comment

වෙසක් පොහෝ දින කැලණිය රජමහා විහාරය වැඳ පුදාගත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කැලණිය රජමහා විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් බැහැදුටු අවස්ථාව. රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT