78
ගම්පහ ඉඳිගොල්ල බණ්ඩාරවත්ත විද්යාවංශ මහා පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ප්රවීණාචාර්ය අමිතිරිගල රතනවංශ නාහිමියෝ වසර 63ක් ආයු වලඳා ඉකුත් 23 දා අපවත් වූහ.
ඳිගොල්ල බණ්ඩාරවත්ත විද්යාවංශ පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කර ඇති උන් වහන්සේගේ ශ්රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (27) ප.ව. 3.00ට ගම්පහ නගර සභා ක්රීඩාංගණයේදී සිදු කෙරේ.
ගම්පහ දිස්ත්රික් විශේෂ සිසිල ගුණතිලක