84
ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ක්‍රීඩා උලෙළේ ප්‍රධාන ආරාධිතයා වූ කෝට්ටේ නාග විහාරයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන ධම්මික කුරේ මහතා සමඟ ලේක්හවුස් සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, නීතිඥ ආචාර්ය ප්‍රියංකා ජයසේකර මහත්ම මහත්මීන් ඉසව්වක් ආරම්භ කිරීමට එක්ව සිටි අයුරු.
ඡායාරූපය
චින්තක කුමාරසිංහ