Home » ප්‍රසන්න සෝලංග ආරච්චිගේ මවගේ අවසන් කටයුතු හෙට

ප්‍රසන්න සෝලංග ආරච්චිගේ මවගේ අවසන් කටයුතු හෙට

by sachintha
May 28, 2024 1:02 am 0 comment

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රා⁣දේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මෙන්ම කොළොන්නාව ආසනයේ ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද කටයුතු කරන ලද ප්‍රසන්න සෝලංග ආරච්චි මහතාගේ දයාබර මෑණියන් වු එම්.එච්.විමලාවති ගුණසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය කාලයක් ප්‍රදේශයේ විවිධ සමිති සංවිධානවල නිලතල දරමින් සමාජ සේවා කටයුතුවල නිරතව සිටියාය.දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(29) සවස 4.00ට කොටිකාවත්ත පොදු සුසාන භුමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT