240
කොළඹ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද ඇමතුමක් අනුව ස්ටේස්පුර ප්‍රදේශයේදී මෙම මළ සිරුර සොයාගෙන තිබෙයි
ඇයගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති අතර මිය ගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.