Home » වෙසක් පොහොයට සමගාමීව පාද සත්කාර සේවාවක් සහ වෛද්‍ය සායනයක්

වෙසක් පොහොයට සමගාමීව පාද සත්කාර සේවාවක් සහ වෛද්‍ය සායනයක්

by mahesh
May 31, 2024 1:00 am 0 comment

සඳමිණි රණසිංහ

මෙවර වෙසක් පුන් පොහොය මුල් කර ගනිමින් මහරගම ඒ සියල්ල ලංකා සහ ගයිඩන්ස් හෝම් car එක්ව එහි අධ්‍යක්ෂ සිසිර කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට අනුව දියවැඩියා රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් සඳහා පාද සත්කාර සේවාවක්ද වෛද්‍ය සායනයක් මඟින් ඇස් පරීක්ෂා කොට නොමිලයේ ඇස් කණ්ණාඩි බෙදාදීමක්ද මෙහිදී සිදු කෙරිණි. වැඩිහිටියන් 350කට දිවා ආහාරය ලබාදීම ද එදින සිදු කරන ලදි. ඊට සමගාමීව සුමදුර ධර්ම දේශනයක්ද පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT