185
මෙවර වෙසක් පුන් පොහොය මුල් කර ගනිමින් මහරගම ඒ සියල්ල ලංකා සහ ගයිඩන්ස් හෝම් car එක්ව එහි අධ්‍යක්ෂ සිසිර කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට අනුව දියවැඩියා රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් සඳහා පාද සත්කාර සේවාවක්ද වෛද්‍ය සායනයක් මඟින් ඇස් පරීක්ෂා කොට නොමිලයේ ඇස් කණ්ණාඩි බෙදාදීමක්ද මෙහිදී සිදු කෙරිණි. වැඩිහිටියන් 350කට දිවා ආහාරය ලබාදීම ද එදින සිදු කරන ලදි. ඊට සමගාමීව සුමදුර ධර්ම දේශනයක්ද පැවැත්විණි.