කලින් පුවත
කලින් පුවත
ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇත.
අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පසුගිය (01) වැනිදා වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණි.
Sri Lanka’s most Trusted and Innovative media services provider