Home » සරසවි පොත්හලේ වෙසක් දන්සලෙන්…

සරසවි පොත්හලේ වෙසක් දන්සලෙන්…

by sachintha
June 4, 2024 1:37 am 0 comment

නුගේගොඩ සරසවි පොත්හලේ ප්‍රධාන කාර්යාලයේ සේවක, සේවිකාවන් සංවිධාන කළ වෙසක් දන්සල පසුගිය 28දා පස්වරු 3.00 සිට එම ස්ථානයේ පැවැත්විණි. එහි ආරම්භක අවස්ථාවට සරසවි ව්‍යාපාරයේ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා ද සහභාගි වූ අතර මේ දන්සලට පන්දහසකට අධික ජනතාවක් සහභාගි වූහ.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT