260
බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් පවසයි.
ඒ අනුව ඔහු කියා සිටියේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (03) සිට ක්‍රියාත්මක වූ බවයි.
එමෙන්ම වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් 100ක අමතර මුදලක් අයකරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය