Home » මෝදි සෙනසුරාදා දිව්රුම් දෙයි

මෝදි සෙනසුරාදා දිව්රුම් දෙයි

by chanaka
June 5, 2024 4:48 pm 0 comment

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ නව කැබිනට් මණ්ඩලය ද එහිදී දිවුරුම් දීමට නියමිතය.

මෝදී ගේ නායකත්වයෙන් යුතු සන්ධානය ආසන 543ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 293ක් දිනාගෙන තිබුණි. ඉන් ආසන 240ක් ම දිනාගෙන ඇත්තේ මෝදී ගේ භාරතීය ජනතා පක්ෂය යි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT