1.6K
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමට කරවනැල්ල වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයෙන් අනතුරුව රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ නිවෙසේ සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගීවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණි අවස්ථාවේදී තමාගේ ඡායාරූපයක් ගත් දරුවකුට සුහද ප්‍රතිචාරයක් දැක්වූයේ මෙසේය…