Sunday, May 11, 2025
Home » කරාටේ ශූරතා දෙකම වය­ඹට

කරාටේ ශූරතා දෙකම වය­ඹට

by Gayan Abeykoon
June 11, 2024 1:11 am 0 comment

තර­ගා­ව­ලියේ දක්ෂ­තම ක්‍රීඩි­කාව බස්නා­හිර පළාතේ ඩබ්ලිව්. ඩී. ඒ. ටී. දිය­ව­ඩන හා දක්ෂ­තම ක්‍රීඩ­කයා ඊ. බ්‍රයන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය (රියර් අද්මි­රාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා සමඟ.

ක්‍රීඩා අමා­ත්‍යාං­ශය හා ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව එක්ව සංවි­ධා­නය කරන ජාතික ක්‍රීඩා උලෙළේ කරාටේ දෝ තරග මාතර කොට­විල ක්‍රීඩා සංකී­ර්ණ­යේදී පෙරේදා නිමා විය. කරාටේ කාතා පිරිමි හා කාන්තා ශූරතා වයඹ පළාත දිනා ගැනී­මට සමත් විය. පිරිමි හා කාන්තා අනු ශූරතා බස්නා­හිර පළාත දිනා ගැනී­මට සමත් විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT